ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉතා පහසුවෙන් හා වැඩි කාර්යක්ෂමතාවයකින් ප්‍රවේශවීම සඳහා ඊට සම්බන්ධ වන අනෙකුත් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමට රුපියල් මිලියන 9,347.61(ඇමෙරිකන් ඩොලර් මිලියන 85.0) ක මූල්‍යාධාරයක් ලබාදිමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පලකර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 11,613 (ඇමෙරිකානු ඩොලර් මිලියන 105.6)ක් වන අතර, එමගින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ප්‍රවේශවිමට ඇති මාර්ග 6 ක් පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂිය.
විද්‍යුත් ක්‍රම (Electronic Media)මගින් රාජ්‍ය ආයතන වෙත ගෙවීම් කිරීම මැයෙන් 2010.11.20 දින නිකුත් කරන ලද රාජය මුදල් චක්‍රලේඛ 447ට වැඩිමනත් පැහැදිළි කිරීම් හා ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් රාජ්‍ය ආයතන සඳහා විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමවේද භාවිතා කිරීම තුළින් කාර්යක්ෂම මූල්‍ය වෙළඳපොලක් ඇති කිරීම මැයෙන් රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 453 නිකුත්කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සමඟ කාර්යක්ෂමව සම්බන්ධ වීම සඳහා සහඑම ප්‍රමිතීන්ට අනුකූළ වන පරිදි දේශීය මූල්‍ය වෙළඳපොළ හැසිරවීම අරමුණු කරගෙන ඉහත විධිවිධානයන් හඳුන්වා දී ඇත. තවදුරටත් කියවන්න ...
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ "ව්‍යාපාරික ආර්ථිකයට 2012 අයවැයේ සහාය"("Budget 2012 - Towards Supporting an Enterprise Economy")පශ්චාත් අයවැය සම්මන්ත්‍රණය 2011.12.12 දින කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම සම්මන්ත්‍රණයේදී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්යය පී. බී. ජයසුන්දර මහතා විසින් ආරාධිත දේශනය පැවැත්වූ අවස්ථාව.
JPAGE_CURRENT_OF_TOTAL
2013 මැයි මස රජයේ නිළධාරීන්ගේ වැටුප කලින් ගෙවීම - TOD-04-2012(i) - 2013.05.17
රාජ්‍ය ආයතන වල ගෙවීම් සඳහා බැංකු පෙර-ගෙවුම් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීම - PFD/02/2013 - 31/01/2013
2013 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම හා රාජ්‍ය වියදම් කළමනාකරණය - NBC-157(i) - 2013.01.31
රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස - PED-01-2013 - 2013.01.15
2012.12.31 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම - TOD-07-2012 - 2012.12.31
2013 වර්ෂය තුළ වියදම් දැරීම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය - NBC-157 - 2012.12.28
2012 වර්ෂයේ ආදායම් ගිණුම - SAD-228-2012 - 2012/12/20
2013 වසර තුලදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම - SAD-229-2012 - 2012.12.20
2013 අයවැය යෝජනා අනුව දීමනා ඉහල දැමීම පිළිබඳ චක්‍රලේඛය - msd-48 - 2012.12.10
2013 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුව වියදම් සඳහා අග්‍රිම සීමාවන් නියම කිරීම - TOD-06-2012 - 2012.11.28| No events |