තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

වගකීම්

ප්‍රධාන කාර්යයන්

  • 1. මුදල් අමාත්‍යාංශය සදහා පොදු තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම
  •  
  • 2. තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්පත් ප්‍රශස්ත මට්ටමකින් භාවිතා කිරීම පිණිස නඩත්තු කටයුතු සදහා අවශ්‍ය වන සහාය ලබා දීම
  •  
  • 3. තොරතුරු සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කාලීන අවශ්‍යතාවයන්ට ඔබින ලෙස වැඩි දියුණු කිරීම
  •  
  • 4. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය සම්බන්ධ කාර්ය මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය
  •  
  • 5. තොරතුරු තාක්‍ෂණ පද්ධති සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම
  •  
  • 6. ජාතික මට්ටමේ තොරතුරු සන්නිවේදන කටයුතු සදහා තොතරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සමග සම්බන්ධ වීම
  •  
  • 7. සයිබර් ආරක්‍ෂාව සහතික කිරීම
  •  
  • 8. භාණ්ඩාගාර වෙබ් අඩවිය ඔස්සේ කාලෝචිත මෙන්ම යාවත්කාලීන කළ තොරතුරු සැපයීම