State Minister Ajith Nivard Cabraal Meets Members of the CEO Forum of India

Ajith Nivard Cabraal, State Minister of Money & Capital Markets and State Enterprise Reforms and Members of the CEO Forum of India held a cordial discussion at the Ministry of Finance yesterday (17). 60 CEO’s with Federation of Indian Chambers of Commerce & Industry (FICCI) they have started a new program call “SHINE LANKA – Path to Investment Sri Lanka”. They are also developing special brochure and presentation Kit under the theme of SHINE LANKA” a copy of which presented by the Chairman of CEO Forum Mr. Umesh Gautam. They will also promote Sri Lanka in India as an attractive and safe destination for investment​

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයින් හමුවෙයි

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ (CEO Forum) සාමාජිකයින් අතර සුහද සාකච්ඡාවක් ඊයේ මුදල් අමාත්‍යංශයේදී පැවැත්විය. ප්‍රධාන විධායක නිලධාරීන් 60 දෙනෙකු සහ ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය එක්ව " දිදුලන ශ්‍රී ලංකාවක් - ශ්‍රී ලංකාවේ ආයෝජන මාවත" (“SHINE LANKA – Path to Investment Sri Lanka”​) යන තේමාව යටතේ ක්‍රියාත්මක වැඩසටහන සම්බන්ධයෙන් මෙහදී සාකච්ඡවට ලක්විය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉන්දියාව තුල ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර ඒ සම්බන්ධ සඟරාවක් සහ තවත් පත්‍රිකා කිහිපයක්ද නිර්මාණය කර ඇත. එහි පිටපතක් CEO සංගමයේ සභාපති උමේෂ් ගෞතම් විසින් රාජ්‍ය​ අමාත්‍යවරයා වෙත පිලිගන්වනු ලැබීය.

Press Release | Sinhala

Press Release | English