|
දැක්ම |
|
රාජ්‍ය අංශයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා ලොව පිළිගත් ඉහළම මට්ටමේ ආයතනයක් වීම |
|
මෙහෙවර |
|
රජයේ සංවර්ධන රාමුව ශක්තිමත් කරමින් සහ මෙම වත්කම් අපහරණය කිරීමෙන් ලැබිය යුතු ආදායම එකතු කර ගැනීම සුරක්ෂිත කරමින් කටයුතු කරන අතර රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින්, යාවත්කාලීන කරන ලද විස්තීර්ණ මධ්‍යගත දත්ත පද්ධතියක වාර්තා කර ඇති රාජ්‍ය අංශයේ මූල්‍ය නොවන වත්කම් ඵලදායී හා කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සහ කළමනාකරණය කිරීම දිරිගැන්වීම
|