රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

දැක්ම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන්ගේ යහපාලනය සහතික කරනු ලබන ප්‍රමුඛතම ආයතනය බවට පත්වීම.  

 

මෙහෙවර

 කාර්යසාධනය ප්‍රශස්ත මට්ටමකට පත්කිරීමට සහ මහජනතාවගේ පොදු යහපත සුරක්ෂිත කිරීම සඳහා විශිෂ්ට පරිචයන් තුළින් රාජ්‍ය ව්‍යවසායන්ගේ පාලනය ශක්තිමත් කිරීම.