Department of Information Technology Management

Gallery

තොරතුරු තාක්ෂණික පුහුණු ලබාදීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
 
මුදල් අමාත්‍යංශයේ දෙපාර්තමේන්තු තුල සේවයේ නියුතු, තොරතුරු තාක්ෂණික රාජකාරි කටයුතුවල යෙදී සිටින හා තොරතුරු තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇල්මක් දක්වන නිළධාරීන් පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 12වන දින තොරතුරු තාක්ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ඉදිරි පුහුණු වැඩසටහන් පැවැත්වීම පිළිබඳව හා දැනට සංවර්ධනය කර ඇති තොරතුරු පද්ධති අමාත්‍යංශය තුල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නිළධාරීන් අතර කරුණු සාකච්ඡා කරන ලදී.