• Home
  • About
  • Photo Gallery
  • ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ 2022මැයි මස 2-5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී ...

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ 2022මැයි මස 2-5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී 29 සිදු කෙරිණි