වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

දැක්ම

රටේ සමස්ත ජනතාව සඳහා ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා වෙළඳ හා ආයෝජන කටයුතුවල ප්‍රගාමී ප්‍රතිපත්ති ස්ථාපනය කිරීම සහතික කිරීම.

 

මෙහෙවර

රට තුළ සමස්ත ජනතාව සඳහා ප්‍රතිලාභ ලැබෙන සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා  ජාත්‍යන්තර ආර්ථික ඒකාබද්ධතාවයට ඉඩ සලසන්නා වූ වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.