භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ පහත සඳහන් තොරතුරු නිලධාරීන් වෙත, RTI 01 ආකෘති පත්රයේ දක්වා ඇති ආකාරයට (එය අනිවාර්ය නොවන නමුත්) සකස් කරන ලද ඉල්ලීමක් සම්පූර්ණ කර භාරදීම මඟින් තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.
|
දෙපාර්තමේන්තුව |
නම් කරන ලද නිලධාරී හෝ තොරතුරු නිලධාරී |
නම |
තනතුර |
නිල ලිපිනය |
දුරකථන |
ෆැක්ස් / විද්යුත් තැපෑල (E-mail) |
|
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව |
නම් කරන ලද නිලධාරී |
ඒ.එම්.එස්.මල්කාන්ති මිය |
අධ්යක්ෂ ජනරාල් |
තැ.පෙ.1559,කොළඹ 01 |
011- 2484729 |
011-2431498 dgto@tod.treasury.gov.lk |
|
තොරතුරු නිලධාරී |
කේ.එස්. දයාරත්න මෙය |
අධ්යක්ෂ |
011- 2484971 |
011-2320042 dayaratne.ks@tod.treasury.gov.lk |